Sangeethe | Episode 438 24th December 2020
20:00
646,726
Reddit
අසේනි කල්පණට අකමැති කියූ නිසා අසේල සමග ඇමතිතුමාගේ දැන හැඳුනුම් කම් නැතිවේ.. මෙයින් කෝපයට පත් අසේල අසේනිට බැන තර්ජනය කරයි..

תגובות
  • Dilini nisansala597
    Dilini nisansala597

    ඇමතිතුමාලට ඔහොම ගෙයක් ගෙයක් ගානේ යන්න වෙලාවක් තියෙනවාද අනේ

  • Am De Silva
    Am De Silva

    Cok එක ගානට promote කරා 😄✋😅බන්

  • nali Shashi
    nali Shashi

    අනේ මේ වගේ සියා කෙනෙක් හිටියා නම් ❤️😁

  • Ramani Ramani
    Ramani Ramani

    Niyama siya puduma lassana adarayak minibirita..

  • priyanka ekanayake
    priyanka ekanayake

    0p? Nnn

  • vimukthi chiranthie
    vimukthi chiranthie

    අප්පිරියයි dan me kathawath

  • Kavinda Kulasekara
    Kavinda Kulasekara

    කතාව බලනවට වඩා ආතල් බන් කමන්ට් කියවන එක

  • Test One
    Test One

    ලිහිනිගේ ආදරේ ජයගනී.. ආක්ෂාට අත්වන ඉරණම.. සම්පූර්ණ විස්තරේ නරබන්න අපේ චැනල් එකට එන්න ..❤️

  • the lion king of Sri Lanka
    the lion king of Sri Lanka

    Me Ranjan aiya kalin hitapu thena neme neda?

  • Dinesh Kumara
    Dinesh Kumara

    Meka katawakda coka cola adeakakkda

  • Upeka Kotinkaduwa
    Upeka Kotinkaduwa

    Ilisha i

  • Imalka Rajapaksha
    Imalka Rajapaksha

    Aththatama mahige miss merunada

  • Shewon Perera
    Shewon Perera

    කාටවත් හිතෙන්නේ නෑනේ එතන කොකාකෝල ප්‍රමෝට් කරා කියලා 🤣

  • Manjula Naranpanawa
    Manjula Naranpanawa

    Anee seeyagae minibirigae.... Adare💞💞💞💞💞🌹🌹🌹

  • Saman Kumara
    Saman Kumara

    Thushara.jo.son

    • Saman Kumara
      Saman Kumara

      Sahara.faster

  • Wasana Aththanayake
    Wasana Aththanayake

    සීයා නියමයි

  • sajan nirmana
    sajan nirmana

    එදිරිමුනියා cococola එකටත් කෙලියා

  • ツYaKa又imaa
    ツYaKa又imaa

    කොකා කොලා එකෙන් ස්පොන්සර් කරලදෝ කොහෙදෝ😂👌

  • ツYaKa又imaa
    ツYaKa又imaa

    හාරිම තාත්විකයි😂💔 ම්ම්ම්

  • Banti SL
    Banti SL

    coke avertisment ekak

  • මහෙශී අනුරාධා
    මහෙශී අනුරාධා

    රයිස් එක කන ගමන් කොලා එක බිවනම් තමයි හොද

  • Tharindu Lakmal
    Tharindu Lakmal

    Coca cola marketing parakut dagatta sep ake

  • Sadesh Wishmitha
    Sadesh Wishmitha

    අඩෙ කොකා කෝලා ඇඩ් එකක් 😂

  • Tharuka Tharuka
    Tharuka Tharuka

    අසෙනිගේ සීයා නියමයි👌👌👌❤

  • Ravindu Yugartha
    Ravindu Yugartha

    Cocacola sponsored

  • Upul Bandara
    Upul Bandara

    ගොන් සෙනුරිට පූකේ අරින්න ඕනේ පූකේ

  • Vishwa Prabashwara
    Vishwa Prabashwara

    කොකාකෝලා ඇඩ් එකකුත් ගියා

  • Madhushika Aberathna
    Madhushika Aberathna

    Eeeee😨😨😨🤮🤮🤮🤮coca cola

  • Nisala Kumari
    Nisala Kumari

    Amaya. Kiyana. Gon. Ganiyaik pirimi. Aika. Yana. Ana. Manda

  • Praneeth Mahendra
    Praneeth Mahendra

    ❤️❤️❤️❤️❤️

  • Shanti Arachchi
    Shanti Arachchi

    හරිම හොඳ siya කෙනෙක්

  • Asini De zoysa
    Asini De zoysa

    coca-cola ඇඩ් එකත් දැම්මා එහෙනම් 😂

  • M.G.D.C Gunarathna
    M.G.D.C Gunarathna

    කොකාකොලා එකේන් කියක් දුන්නාදා දන් නැ

  • Daen Stewan
    Daen Stewan

    ලස්සනයි ❤️❤️❤️

  • Prabath Witharana Prabath
    Prabath Witharana Prabath

    කොකා කෝලා add එකකුත් දාලා කියහන්කෝ....

  • chanaka nawarathna
    chanaka nawarathna

    Coca cola add eka niyameta promote wela karala tiyenawa

  • HA Hemachandra
    HA Hemachandra

    අසෙනිගෙ සීයා පට්ට

  • Nuwani Amaya
    Nuwani Amaya

    සෝක් කොකා කෝල ඇඩ් එක. ලොකු ගානක් ගෙවන්න ඇති නේහ් 😂😂

  • Nica Wanigasooriya
    Nica Wanigasooriya

    Polanam 👉

  • Nilan Chamika
    Nilan Chamika

    Cocacola😁😁😁😄😃😃😀

  • hassan Aa
    hassan Aa

    රංජන් අයියා pau nai ගොඩක් හොඳ kanak

  • hassan Aa
    hassan Aa

    Malitaya කියන katawa සහතික atta

  • hassan Aa
    hassan Aa

    Kamo siya siyata බුදු සරණයි

  • hassan Aa
    hassan Aa

    Yalu kara ගන්න kiwata eiki අමාරුව dala maga හරින්න kiwi නැහැ ni kalanaya

  • hassan Aa
    hassan Aa

    Ani mi wagi අම්මා tata nodakin samini uba nam

  • Reno Reno
    Reno Reno

    🤣

  • SL PC Game Play Reviews
    SL PC Game Play Reviews

    දැන් සෙනුරිට ප්‍රයිවට් සේකට්‍රි කෙනෙක් විදිහට වැඩ කරන්නත් සුදුසුකමක් තියෙනවනේ.. පළපුරුද්ද+සුදුසුකම්😂😂

  • palitha wanasinghe
    palitha wanasinghe

    ඇයි මේ කොකාකෝලා ශරීර සෞඛ්‍යයට අහිතකර බව දැන දැන ඔයාලා ප්‍රමෝටි කරන්නේ..😂😂😂

  • Sanka Dissanayaka
    Sanka Dissanayaka

    Coca cola ad එකට මුන් කතාවත් වෙනස් කරලා partyak දාලා 😂😂😂. හොඳ කට්ටියක් හම්බවෙන්න ඇති නේද? 🤣🤣🤣

  • kumari kumari
    kumari kumari

    Pau hasini

  • චූටි පුතා
    චූටි පුතා

    අද කතාවට අනුග්‍රහය කෝකා කෝලා..

  • Sanjana De Silva
    Sanjana De Silva

    Coca cola promote kranava. Hoda na owa bonna

  • Test One
    Test One

    දෙවෙනි ඉනිමේ අනුහස්ගේ ආදරය ලිහිනි දිනයි ✌️ ලිහිනි අනුහස් ෆෑන්ස්ලා එන්න වීඩියෝ එකත් බලන්න

  • තිළිණි තිළිණි
    තිළිණි තිළිණි

    අසේනිගේ සීයියනම් නියමයි 👌👌

  • Kalyani Lamaheywah
    Kalyani Lamaheywah

    Harima lassnai polage patiya kadulut awa mama me katwa balana 3 weni kotasa. Hmm lassnai asenige seiya sok .b.s. oyalata

  • thushani premarathne
    thushani premarathne

    ඒ පාර වහ බීම බොන්නත් මේ කතාවෙන් තරුණ පරම්පරාව උනන්දු කරවන්නද හදන්නෙ 🙄😏

  • Pradeep Pradeep
    Pradeep Pradeep

    Asela uba mokekda tho pimpiyek sieya laga

  • Dammi Dammi
    Dammi Dammi

    Pola pau

  • Samantha Pradeepa
    Samantha Pradeepa

    Coca cola ඇඩි එකක් වගේ

  • IME Media
    IME Media

    Palapuuuu...... kari puka ridenawada asini...... 😀

  • Kasun Dameera
    Kasun Dameera

    Nakiya hukanawa

  • නෙතු අමන්දා ජයවීර
    නෙතු අමන්දා ජයවීර

    කල්පන කියන්නේ හොද කොල්ලෙක් 😁😁ඉතිමි උඹ බැද ගනින්😋😋

  • sl videos
    sl videos

    කොකාකොලා එකෙන් කැරි ගානක් ගලවන්න ඇති නේද

  • sahan chandimal
    sahan chandimal

    Coca cola add akakut damma ne😂😂😂

  • Dghpkumari Kumari
    Dghpkumari Kumari

    අනේ ඇත්තටම මේ වගේ සීයා කෙනෙක් ලැබෙන්න පිං කරන්න ඕන ආදරෙයි ......... සීයේ දෝණි ආරක්ෂා කර ගන්න බුදු සරණයි

  • Malinda Dissanayake
    Malinda Dissanayake

    Cocacola

  • Madushika Jiwanthi
    Madushika Jiwanthi

    Apiwa gonata andala ad danna hadanna nam epaaaa

  • Nishan Gamage
    Nishan Gamage

    Cohomadhs polage diyunuva

  • Priya Priya
    Priya Priya

    අනෙ අසේල ඔයා දරුවා විකුනන්න එපා

  • Shiromi Senevirathna
    Shiromi Senevirathna

    Pathtare dipan okita tiyala wadi wenna

  • wolverine sri lanka
    wolverine sri lanka

    පොලාගෙ රයිස් එක ගමකට අැති

  • Shiromi Senevirathna
    Shiromi Senevirathna

    Ane narki pakayo pathtakata weyan anunge sini kiran nathiwa

  • Asanthi Iresha
    Asanthi Iresha

    ohoma siyala hamotama ns

  • Dilsha Nethmi
    Dilsha Nethmi

    Patan ganna kotama amathilawa danna epa appiriyai

  • Rashmi Gunasekara
    Rashmi Gunasekara

    කතාව අස්සෙත් ඇඩ් යනවනෙ අප්පා....😑

  • Thakshila Perera
    Thakshila Perera

    අනේ ඒ කොකාකෝලා ඇඩ් එක..

  • Nilantha Fernando
    Nilantha Fernando

    Coca cola එකෙන් හොඳ ගානක් අරන් වගෙ

  • chandima hatharasinghe
    chandima hatharasinghe

    කොකාකෝල තහනම් කරනු

  • Chamudi Methsarani
    Chamudi Methsarani

    Ranjan aiyta kellek set krnne nedda aneeeeee ikmanata set krnnakoooo

  • Star Guide
    Star Guide

    කොකාකෝල ඇඩ් එක, කෑම කන්න කලියෙන් කෝක්බොන😆

  • Sethil Semitha Suriyarachchi
    Sethil Semitha Suriyarachchi

    Owe ban asela

  • NEO MAN
    NEO MAN

    1:16 I got not any issues because of, *Best Home Jobs Club* ,google it

  • niroshi mahagodage
    niroshi mahagodage

    කොකා කෝලා add එකකින්, ඉවර උනා..

  • niroshi mahagodage
    niroshi mahagodage

    කොකා කෝලා add එකකින්, ඉවර උනා..

  • maduri ruwanpathirana
    maduri ruwanpathirana

    කොකෝකෝලා ඇඩ් එක 😖😖😖😖😖😖😖😖

  • හිතුවක්කාර කොල්ලා
    හිතුවක්කාර කොල්ලා

    සීයාට ආදරෙ අය me පැත්තට ❤😍

  • හිතුවක්කාර කොල්ලා
    හිතුවක්කාර කොල්ලා

    Kalpanayage muna dakiddi epa wenne mata witharada ekage mune hamadama kisi eliyak na amathiyek welath 😂😂😂😂

  • chamith kalhara
    chamith kalhara

    ❤❤❤

  • sanidu weerasinghe
    sanidu weerasinghe

    Coca cola-මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි

  • Chandra Sella
    Chandra Sella

    Aseni siya harima hodai i love you siye

  • Pradeep Kumara
    Pradeep Kumara

    🈂️🈸🈹🉐🈯

  • Banuka Sathsara
    Banuka Sathsara

    Wow

  • Kalmani Dilrukshi
    Kalmani Dilrukshi

    Me Adela ankal nam mata wna tharaha

  • thilini maheshika
    thilini maheshika

    කොකා කෝලා add ekakuth baluwa ithin

  • Madu
    Madu

    🍾🍷coca cola 😂😂😂😂

  • Anuradha Senevirathne
    Anuradha Senevirathne

    අක්කා❤️❤️

  • Coop 1342
    Coop 1342

    කොකා කෝල ඇඩ් එකක් බැලුව ලස්සනයි ..ශරීරයට අහිතකර වුනාට

  • Ruwan Sampath
    Ruwan Sampath

    Super

  • Vishaka Kumari
    Vishaka Kumari

    Aseni💟mahi

  • Shashini Nishshanka
    Shashini Nishshanka

    පොලා හොද කෙනෙක් ..එයාට ලස්සන අනාගතයක් තියනවා කියන අය කෝ බලන්න ..පොලාට ආදරේ අය කෝ 😘

הבא